
(ඉන්දිකා රාමනායක)
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හානිදායක වන අයුරින් හැසිරෙන බවට චෝදනා කරමින් එම කොමසාරිස්වරුන් තිදෙනකුට එරෙහිව කොමිසමේ කාර්ය මණ්ඩලය අද (26) දහවල් එම කාර්යාලය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නිරත විය.
මෙම කොමසාරිස්වරුන් තිදෙනා එහි වත්මන් සභාපතිනියගේ ක්‍රියා ක්‍රියාකලාපයට විරුද්ධව , ඇය ඉවත් කිරීමට කටයුතු කරන බවත්, කොමිසමේ අභ්‍යන්තර ගැටළු සාකච්ඡා මගින් විසදා ගැනීමට ක්‍රම තිබියදී, ඒවා මාධ්‍ය හමුවට ලබාදෙමින් කොමිසමේ ගරුත්වයට හානි කරන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
මාධ්‍ය වෙත ලබා දි තිබූ තොරතුරක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කාර්ය මණ්ඩලය අද මෙම කොමසාරිස්වරුන් තිදෙනාගෙන් දැනුම් දීමක් කර ඇති අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කාර්යමණ්ඩල සාමාජිකයන් සමඟ බහින්බස් වීමක් සිදුකරගෙන ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
296
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මානව හිමිකම් ආරක්ෂාකරන පිරිසක් විරෝධයක
CK.Lankaputhra Saturday, 27 May 2023 05:32 AM
ඔය කොමිසන් කාරයෝ ඔක්කෝමලා කොමිටල් කාරයින්. ඒ ගොල්ලන් පෙනී හිටින්නෙ අපි වෙනුවෙන් නෙවෙයි හොර දේශපාලුවන් වෙනුවෙන්...
Bunny Preena Saturday, 27 May 2023 11:01 AM
හොඳ මිනිසුන් නැති හොඳ විනයක් නැති ස්ථානවල වෙන දේවල් තමයි මේවා. ඉස්සෙල්ලාම දේශපාලන ඇඟිලි ගැසීම් නැතිව ආයතනවලට විනය ගරුක පුද්ගලයින් බඳවා ගන්න ඕනෑ...