මෙරට සංචාරයේ යෙදි සිටින එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා අද (20) අරලිය ගහ මන්දිරයේදි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
එම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත උනා මැකෝලි මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.
(ඡායාරූප-ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd