IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පළාත් සභා මැතිවරණ එකම දිනයක පවත්වනවා - අගමැති

(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී )

පළාත් සභා මැතිවරණ එකම දිනයක පවත්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය.

පළාත් ඡන්ද ඔක්කෝම එකම දවසක  පැවැත්වීම අපේ අරමුණයි.ඡන්ද තියෙනවා කියලා ජනාධිපතිතුමත් තිව්වා‘ යැයි අගමැතිවරයා කීවේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුයේ පළාත් ඡන්දය පවත්වන්නේ  කවද්දැයි  ඒකාබද්ධ විපක්ෂයේ  නායක දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අදහස් (1)

පළාත් සභා මැතිවරණ එකම දිනයක පවත්වනවා - අගමැති

sanath Wednesday, 06 June 2018 04:45 PM

යු එම් පී එක බහින කලාවෙන් ලෝක වාර්තාවක් තියන්නයි යන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 50 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site