(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අඳුරේ අතපත ගෑවොත් තවත් විනාශයට යන බව ජනාධිපතිවරයා තේරුම් ගෙන ඇතැයි පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේ දී අද (9)පැවසීය.
පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව හරි තීන්දු නොගත්තොත් රටේ අනාගතයට විශාල ප්‍රශ්නයක් බවද අනුර යාපා මහතා කීය.
තවත් ජන නැගිටීමකට ඉඩ තැබීමට පෙර ජනතා ප්‍රශ්න වල සැබෑ ස්වරූපය හඳුනාගත යුතු බව කී මන්ත්‍රීවරයා දේශපාලනඥයා මීට වඩා විනය ගරුකව දූෂණයෙන් තොර රටක් බිහි කළ යුතු බවද සැබෑ ජනතා නායකයින් ඇති වන තුරු ජනතාව කිසිම අවස්ථාවක දේශපාලකයන්ට සමාව දෙන එකක් නැතැයි ද කීය.
රජයේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ජනාධිපතිවරයා ගේ පාර්ලිමේන්තු කතාව පිළිබඳ විවාදයට එක්වෙමින් අනුර යාපා මහතා මේ බව කීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අඳුරේ අතගෑවොත් වෙන දේ ජනපති තේරුම් අරගෙන
දාස Wednesday, 10 August 2022 04:00 AM
ඔය කට්ටිය මිනිස්සු අඳුරේ තියාගෙන ඇති පදමට හොරකම් කෙරුවා. දැන් මහ බැංකුව හොරකම් කල මනුස්සයා ගෙනත් රට හදන්න හදනවා. මේ ශිරාණි බණ්ඩාරනායකගේ නඩු අහපු නඩුකාරවරයා, මේ රට විනාශ කලේ මේ අය තමයි
Bamunuarachchi Thursday, 11 August 2022 11:51 AM
අඳුරේ අත ගෑවට අපිට කමක් නැහැ හැබැයි අපිව අල්ලන්න එපා.