IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අල්ලස් ගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

(තිලකරත්න දිසානායක සහ උපාලි රණවීර)

වැලිවේරිය පොලිසියට අනුබද්ධව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු පුද්ගලයෙකුගෙන් රුපියල් දෙදහසක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (8) අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ වැලිවේරිය ප්‍රදේශයෙහි තරුණයෙකු පුනරුත්ථාපනය පිණිස යැවීමට එම තරුණයාගේ පියාගෙන් මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා වෙත පැමිණිළි කිරීමෙන් අනතුරුව මේ පිළිබඳව ගම්පහ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතා විසින් විමර්ශනයක් කොට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කොට ඇත.       

මේ අනුව එම කොමිෂන් සභාවේ නිධාරීන් විසින් එම තරුණයාගේ පියාට රුපියල් 2000 ක මුදලක් අදාළ සැරයන්වරයාට ලබා දෙන අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට තිබේ. 

 

 



අදහස් (1)

අල්ලස් ගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

Kumar Saturday, 09 February 2019 04:08 PM

ලංකාවේ ලොකු පගාකරයින් කාටවත් තවම දඬුවම් ලැබිලා තියෙනවද? ඒ අයගේ නඩු කල් දමදමා ඉන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 915 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 626 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site