IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘ඇමැති අකිල හදන්නේ දඹුල්ල පවරගෙන රැකියා දෙන්න’ - ජනක කියයි

(කාංචන කුමාර ආරියදාස )
 
දඹුලු රජමහා විහාරය කිසිම ආකාරයෙන් රජයට පවරාගැනීමට හෝ වසා දැමීමට කිසිදු ඉඩක් නොදෙන බවත් විහාරය රැකගැනීමට භිෂුන් වහන්සේලා සමඟ සිටින බවත් හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් මහතා හදන්නේ දඹුල්ල මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරාගෙන කුරුණෑගලට රැකියා ලබාදීමට බවත් දැනට සීගිරියට හා මෙවැනි ස්ථාන රැසකට සේවය කළ පිරිස් ඉවත් කොට අලුතින් කුලියාපිටිය ප්‍රදේශයෙන් රැකියා සඳහා ඒවා ඇති බව මාධ්‍ය හමුවේ සඳහන් කළේය .

ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ විෂයන් බෙදීම තුළින් මේ ප්‍රශ්න ඇතිවන බව හිටපු ඇමැති ජනක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය .
 



අදහස් (3)

‘ඇමැති අකිල හදන්නේ දඹුල්ල පවරගෙන රැකියා දෙන්න’ - ජනක කියයි

Jayantha Wednesday, 12 July 2017 10:34 AM

මේවා විශ්වාස කරන්න බැහැ. අද අගමැතිතුමාගේ අරලියගහ මන්දිරයේ තිබ්බ මාධ්‍ය හමුව බැලුවා නම් තේරෙයි හේතුව මොකද්ද කියලා?. හේතුව තමයි යුනෙස්කෝ හෙරිටේජ් ලිස්ට් එකෙන් දඹුල්ල විහාරය අරන්දාන්න තීරණය කීරීමයි. රටට ආදරයක් නැති තුට්ටු දෙකේ බංකොලොත් දේශපාලකයන්ට තැනක් දෙන්න බැහැ.

:       462       801

siva Wednesday, 12 July 2017 11:08 AM

එතකොට ඔයා දන්නේ මොනවාද? උතුරට වැඩිමිලට හොරෙන් සිමෙන්ති නැව්ගන්න ගෙනියන්න විතරද? ඔයාගේ කෙරුවාවල් අපිත් දන්නවා..

:       0       51

කුමුදු Wednesday, 12 July 2017 11:37 AM

ඔය අත තියන්න හදන්නේ ඔබත් ඔබේත් පක්ෂයේත් විනාශයට බව මතක තබාගන්න.

:       19       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site