IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ අනතුරකින් රෝහලේ

(පුෂ්පකුමාර මල්ලවආරච්චි) 

නිවාස රාජ්‍ය අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අද ( 25) අධිවේගී මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි සීදූව පොලිසිය කියයි.

ඇමැතිවරයා ගමන්ගත් ජීප් රිය අධිවේගී මාර්ගයේදී ලිස්සා ගොස් ආරක්ෂක වැටේ ගැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි .

එහිදී තුවාල ලත් ඇමැතිවරයා රෝහල් ගතකර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

ඇමැතිවරයා ගමන්ගත් ජීප් රිය සීදුව පොලීසිය බාරයට ගෙන ඇති අතර සීදූව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (4)

රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ අනතුරකින් රෝහලේ

Pathum Friday, 25 September 2020 01:33 PM

ඉක්මන් සුව ලැබේවා..!!! 

:       34       2

සුනන්ද Friday, 25 September 2020 07:22 PM

සුබ ආරංචියක් බලාපොරොත්තුවෙන් ආවේ...

:       0       20

Perera Saturday, 26 September 2020 06:41 PM

මොන්ටේරෝ එක හදලා දෙනවට වඩා අලුත්ම එකක් අරන් දෙන්න 69 ලක්ෂයක් දෙනා කැමැති වෙයි.

:       0       0

Rohana Sunday, 27 September 2020 02:07 AM

වැස්සවෙලාවට හිමින් වාහන පදවන්න කියන්නේ ඔයවගේ අනතුරු වෙනඑක වලක්වන්නයි. කොහෙද කියන දෙයක් අහනවයැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 418 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site