අංජුල මහීක වීරරත්න
ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ආර්ථීක කේන්ද්‍රස්ථානය බවට පත් කිරිමේ ශ්‍රී ලංකාවේ අරමුණට චීන කොමියුනිස්ට් පක්ෂය පුර්ණ සහයෝගය දෙන බව චීන කොමියුනිස්ට් පක්ෂ අභ්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඇමැති ග්ඕ යෙජු මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ අද (2) පැවසීය.
චීන රජය ඇරැඹු එක් තීරයක් එක් මාවතක් වැඩපිළවෙළ යටතේ මෛම අනුග්‍රහය දීමට හැකියාව ලැබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සහ චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයන් අතර හමුවේ දී කරුණූ ප්‍රකාශ කෙරෙණි.
ඉදිරියේ දී දෙපාර්ශවය අතර තරුණ හුවමාරු වැඩසටහන් සංවිධාන කිරිමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව වරායක් ඕන වගේ...