IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


ආබාධිත දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම 24වැනිදා ඇරඹේ

(සුජිත් හේවාජුලිගේ)

වයස අවුරුදු 12 ත් 19 ත් අතර ආබාධ සහිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන ළමයින් සඳහා ෆයිසර් එන්නත්  ලබන 24 වැනිදා   ලබාදීමට සැලසුම් කර ඇති බව ඖෂධ නිෂ්පාදන,සැපයුම් හා නියාමන  රාජ්‍ය අමාත්‍ය  මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

රිජ්වේ ආර්යා ළමා රෝහලේදී එම එන්නත් ලබාදීමට කටයුතු  කරන බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර  වයස 12 ට වැඩි සෙසු දරුවන් සඳහාද  ෆයිසර් එන්නත  ළඟදීම ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පවසයි.

දරුවන්ට ෆයිසර් එන්නත කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාද  සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට පසුගියදා උපදෙස් දුන්නේය.



අදහස් (1)

ආබාධිත දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම 24වැනිදා ඇරඹේ

Sriland Tuesday, 21 September 2021 07:57 PM

ඇමෙරිකානු සහ චීන එන්නත් තරගෙට අලෙවි කරනවා. කෝ පාසල් විවෘත කරන්නේ කවද්ද? 3 වැනි එකත් ගහලාද? කොරෝනා ව්‍යාපාරයට ජයවේවා..!! 

:       8       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site