(ටී.කේ.ජී.කපිල )
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ සංචාරයක් සඳහා අද (05) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.
කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. - 669 දරන යානයෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍යවරයා සමග පස් දෙනකුගෙන් යුත් දූත පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සරල නායකයෙක්....ගිහින් තියෙන්නේ සාමාන්‍ය ගුවන් යානාවක. දුත පිරිස පස්දෙනයි. මේ අවුරුදු දෙක තුන තුල ඔය විදිහට කීපාරක් රට ගියාද අපි වෙනුවෙන්.
ආයෙත් දවසක් එන්න අපේ ශ්‍රී ලංකාව බලලා යන්න. හේ හේ හේ !
බෙන්ස් කොම්පැනිය මෙහෙ ගේන්න.....
මේ යකා ජර්මනියෙත් වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් දාන්න යනවද දන්නෑ..
ඡන්දෙ පැරදිලා පැරදිලාෙ වැලේ වැල් නැතුව උන්නේ. දැන් අතට කීයක් හරි හොයාගත්තනේ. දැන් ඉතින් නැට්ට ගිනි ගත්තු හනුමා වගේ තමයි. ඔය විදියට රට යන්න ගියොත් තවපාරක් බැඳුම්කර විකුණන්න වෙනවා.
ලොව ජය ගත් අගමැති තුමාට අපගේ ප්‍රණාමය.
අද අපේ අගමැතිතුමාට ලෝකෙම සලකනවා. මේ ගමනෙන් වුනත් අවශ්‍ය ආයෝජන මොනවා හරි අරන් එන බව විශ්වාසයි.