IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සුරේෂ් වඩිවේල්ගේ සාමාජිකයෝ එජාපයෙන් ඇප බඳිති

(පාලිත ආරියවංශ)  

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර හා ලුනුගල ප්‍රාදේශීය  සභා සඳහා   එක්සත් ජාතික පක්ෂය සමග එක්ව අලියා ලකුණින් මනෝ ගනේෂන්, පළනි දිගම්බරම්, රාධා ක්‍රිෂ්නන්, අරවින්ද කුමාර්, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන්ගේ  පක්ෂ හා වෘත්තිය සමිතිවල අපේක්ෂකයන්  තරග කරන බව  පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් වඩිවේල්  මහතා  පැවසීය.

ඔහු එසේ පැවසුවේ  ලුණුගල ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම වෙනවෙන්  බදුල්ල මැතිවරණ කාර්යාලයේදි අද(8)ඇප තැන්පත් කිරිමෙන් පසු මාධ්‍ය‍වේදින් අමතමිනි.



අදහස් (2)

සුරේෂ් වඩිවේල්ගේ සාමාජිකයෝ එජාපයෙන් ඇප බඳිති

Nandalal DE SILVA - France Friday, 08 December 2017 11:10 PM

සහජීවනය හොඳින් කෙරෙන බවට තවත් සාධකයක් !!!

:       0       0

Bamunuarachchi Saturday, 09 December 2017 01:33 AM

රටට ගිය කලක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 878 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site