
(ඉන්දිකා රාමනායක)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටි පුද්ගලයකු අද (28) දහවල් මට්ටක්කුලිය මැද පාරේදී මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.
මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ මට්ටක්කුලිය සාෆියා පටුමගේ පදිංචි මොහොමඩ් බදුර්ඩීන් මොහොමඩ් හර්නාස් (38) නමැති පුද්ගලයෙකි.
මෝටර් රථයකින් පැමිණි දෙදෙනකු විසින් මෙම ඝාතනය සිදුකර පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාක්කි ඉවරායි...!
රිටර්න් එක ආරම්භ කළා වත්ද?
සාක්ෂි විනාශ කරනවා...
සුදු වෑන් විත් කපුටා...!
ඝාතකයන් සොයාගැනීමට නොහැකිවේවි...!