(සුජිත් හේවාජුලිගේ )

මෙරටේ  හමුවන කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 95ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බව තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අද රාත්‍රී නිවේදනය කළේය.

විද්‍යාගාර පර්යේෂණ මඟින් ඒ බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය  රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.

මෙයට  පෙර මෙරටේ ප්‍රබල ප්‍රබලව ක්‍රියාත්මක වූයේ ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයයි.