
(සුජිත් හේවාජුලිගේ )
මෙරටේ හමුවන කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 95ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බව තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අද රාත්‍රී නිවේදනය කළේය.
විද්‍යාගාර පර්යේෂණ මඟින් ඒ බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.
මෙයට පෙර මෙරටේ ප්‍රබල ප්‍රබලව ක්‍රියාත්මක වූයේ ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් අපත ජෙප්පන්ටයි, පුතාණෝගේ හෙංචයියන්ටයි, අනෙක් හාල්පාරුවන්ටයි මාර සතුටක් ඇත්තේ...! ඇයි ඔයි අපතයින් සේරම බලාගෙන ඉන්නේ අපේ මවුබිමට කෙළවෙනකම්නේ...!
සැර කොරෝනාවලට බෙහෙත් විදලා නම් බයවෙන්න දෙයක් නැහැ. දවස් 2, 3ක් උණ හැදිලා බැහැලා යනවා. පස්පංගුව බීලා, දුම් අල්ලලා පැනඩෝල් බොන්න. ඉස්පිරිතාලේ යන්න ඔක්සිජන් උරන්න අවශ්‍ය වෙන්නෙත් නෑ. මටත්, අපේ පවුලේ හැමෝටමත් හැදුණා. හැබැයි බෙහෙත් විදගෙන නැතිනම් සෙත්තපෝච්චි තමයි.