අජන්ත කුමාර අගලකඩ
ආරක්ෂාව තර කරමින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) රාත්‍රී ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරුන්ට උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් ලබා දී ඇත්තේ අද රාත්‍රී 8.00 පමණ පැවැති විශේෂ ආරක්ෂක මණ්ඩල රැස්වීමකදීය.
ඡායාරූප : - ජනාධිපති මාධ්‍ය අංශය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටං බය වෙලා. එළවපල්ලා..
ත්‍රිවිධ හමුදාවයි, පොලීසියයි අරන් අණදෙන්න නෙමෙයි.. ජනාධිපති හරි නම් ඉල්ලා අස්වෙන්න ඕනේ...
ඇයි බයද? ඔබත් හෙට ගෙදර....
මීලගට මොනවා කරයිද දන්නේ නෑ...
ආරක්ෂිතව තරග කරන්න රටේ ජනතාව යුද්ධයක් කරන්න ඕනේ.. රටේ ජනතාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තරකරලා ව්‍යවස්ථාවට ගරු කරන්න කියලයි.
තමුන්නැහැ තවම ඉල්ලා අස්වුනේ නැද්ද? මහජන මතයට පිටුපෑම නිසා අධිකරණ තීන්දුවට හිසනමලා ගෙදර යන්න. ලැජ්ජාවක් නම් කොහොමත් නෑනේ...
ඔව්... කරපු දේවල් වල හැටියට එළියට බහින්නත් බය ඇති කොහෙන් ගුටි කන්න වෙයිද කියලා...
රට කනවා ...