IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අගමැතිට සහය පළකරමින් එජාපෙන් අත්සන් ලේඛනයක්

නිමල කොඩිතුවක්කු
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පලකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 85 දෙනෙකු අද(22) පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ලේඛනයකට අත්සන් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා ලංකාදිපයට පැවසීය.

 
රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් වැනි වෙනත් පක්ෂ නායකයින්ද  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පලකරමින් මෙම ලේඛනයට අත්සන් කළ බවද ඔහු කියා සිටියේය.
 
ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ  විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවට කිසිදු අභියෝගයක් නොවන  බවත් එක්සත් ජාතික පක්ෂය ඒ සඳහා ඔනෑම අවස්ථාවක සූදානමින් සිටින බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් සදහන් කළේය.



අදහස් (3)

අගමැතිට සහය පළකරමින් එජාපෙන් අත්සන් ලේඛනයක්

සතයපාල Thursday, 22 March 2018 02:38 PM

දැන් බලාගෙන ගියාම මෙයාටත් ෂූවර් නැහැනේ !

:       0       41

Cisco Friday, 23 March 2018 01:20 AM

ජනතාවගේ විස්වාස බන්ගයනම් කලින්ම දීලා ඉවරයි.

:       0       34

sena Friday, 23 March 2018 02:02 PM

මේ දෝෂාහියෝගයේ විශේෂත්වය , ඒය මුලුමනින්ම මහබැංකු හොරකම පිලිබදවි්මයි. යමෙක් ඒයට විරුද්ධනම් ඔහුත් ඒම අපරාදයේ පංගුකාරයෙක් වෙන අතරම තමන්ගේ දේශපාලන පදනම විනාශකර ගැනි්ම සහතිකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 347 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site