(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලැබීම සම්බන්ධයෙන් විපක්ෂය අලුත උපන් දරුවෙක් වගේ මෙලෝ හරයක් නැති කතන්දර කියමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී කීවාය.
ණය ලැබිච්ච එක ගැන විපක්ෂය ආස නමුත් ඔවුන් ඉන්නේ විපක්ෂයේ නිසා මොකක් හරි කෑල්ලක් හොයාගෙන ගහන්න හදන බවද "ණය නොගෙන මොකක්ද කරන්න කියන්නේ"යැයි කුමාරසිංහ මහත්මිය ප්‍රශ්න කළාය.
ලැබිච්ච මුදල අර පරිස්සමෙන් දූෂණයෙන් තොරව වියදම් කළොත් රටෙි කතාව සම්පූර්ණයෙන් වෙනස් වේවි යැයි ද කුමාරසිංහ මහත්මිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd