
(ඉන්දිකා රාමනායක)
බුදුරුව සහිත සාරියකින් සැරසී නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට පැමිණි සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කියයි.
සැකකාරිය මෙම සාරියකින් සැරසී රෝහලට පැමිණි සිටින බවට ලැබුණු තොරතුරු අනුව පොලිසිය ගොස් ඇය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය මන්නාරමේ පදිංචිකාරියකි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.