IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මීගමුවේ දෙපිලම සමාදානයට කැමතිවෙති

(ඉන්දිකා රාමනායක)

මීගමුව ප‍්‍රදේශයේ දෙපිරිස් අතර ඇතිවූ ගැටුමෙන් පසු ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වය සිද්ධිය සමතයකට පත්කර ගැනීමට ඉල්ලා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම දෙපාර්ශ්වය ප‍්‍රදේශයේ ආගමික නායකයන් හමුවේ මෙම ඉල්ලීම කර ඇති බවත් එම ආගමික නායකයන් සිද්ධිය පොලිසියට දැනුම් දී ඇති බවත් රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මෙම සිද්ධිය සමතයට පත්කරගෙන දෙපාර්ශ්වය පෙර පරිදි ආගමික හා ජාතික වශයෙන්  සහජීවනයෙන්  කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් මතුවී ඇති බවත් ඒ හේතුවෙන් ඔවුන් මෙම ඉල්ලීම කර ඇති බවත් රුවන් ගුණසේකර මහතා පැවැසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  මීගමුව කොට්ඨාසය භාර පොලිස් අධිකාරී චන්දන අතුකෝරළ මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් හතරක් පරීක්ෂණ ආරම්භ කර ඇත.



අදහස් (1)

මීගමුවේ දෙපිලම සමාදානයට කැමතිවෙති

hira Thursday, 09 May 2019 06:31 AM

අයියෝ කාදිනල් තුමා කියපු විදියට ඔය දෙගොල්ලොම අදහන්නේ එකම නොපෙනෙන දෙවි කෙනෙක්නෙ. මොකටද ඇන කොටා ගන්නේ අප්පා.

:       40       250

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 744 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 368 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site