IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කාර්යාල දුම්රිය 22ක් අද ධාවනයේ

කාර්යාල දුම්රිය 22ක් අද(04) ධාවනයේ යෙදෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
 
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ දුම්රිය රියැදුරන් 22 දෙදෙනෙකු සේවයට වාර්තා කර ඇති බවය.
 
වර්ජනයේ නිරත වූ සේවකයන් සමග අද රැස්වීමක් කැඳවා වැඩිදුර සාකච්ඡා කිරීමට නියමිත බවද හෙතෙම පැවසීය.
 
කෙසේවෙතත් දුර ගමන් සේවා සහ තැපැල් දුම්රිය සේවා තවමත් යථා තත්වයට පත්කර නොමැති බවද ඒ මහතා කීය.
 
ඊයේ(03)දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමේ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරිණි.

(16844)



අදහස් (4)

කාර්යාල දුම්රිය 22ක් අද ධාවනයේ

Magiya Friday, 04 October 2019 06:40 AM

"සේවය අත හැර ගියා සේ සලකන ලිපිය ගැන අපි කීව හරි" මෙම ලිපි ලබා දීමට දුම්රිය සාමාන්‍ය අදිකාරී විසින් යොමුකල යුතුව ඇත, ගැටලුව දුම්රිය සාමාන්‍ය අදිකාරී බේරා ගැනීම සදහා මෙම වර්ජකයන් පසුගියදා වර්ජනය කලා නොවේද ? එබැවින් මෙවර දුම්රිය සාමාන්‍ය අධිකාරී වර්ජකයන් බේරා ගැනීමට කටයුතු කරනු ඇත. තවදුරටත් මගීජනතව අපහසුතාවයෙන්. එබැවින් මෙම ලිපි ලබාදෙන්නේ කවදාද කියා මහජනතාවට කිය යුතුව ඇත,"

:       1       190

Ksc Friday, 04 October 2019 08:50 AM

දුම්රිය වර්ජකයින් වරක් සේවක පිරිස් කොළඹට ඇදලා හවස වර්ජනය කළා. ගෙවල්වලට යාගන්න බැරිව මිනිස්සු දහදුක් වින්දා... සමහර වෙලාවට අතේ සතේ නැතිව සීසන් එක විතරක් තියන් මිනිස්සු වැඩට එනවා. මේ වර්ජකයන් ඒ තරම් අමානුෂිකයි. ඒ නිසා දඬුවමක් ඕනෑමයි.

:       0       37

kapila Friday, 04 October 2019 09:14 AM

දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කරලත් සේවයට බැරි අයට ගෙදරම ඉන්න කියමු. අපිට කොච්චර අපහසු වුනත් විඳ ගන්නම්. සත පහක පඩි වැඩිවීමක් ලබා දෙන්න එපා. වැඩට නොයෙන අයට අනිවාර්යයෙන් දඩුවම් කරන්න.

:       0       117

helaya Friday, 04 October 2019 09:28 AM

එසේනම් දුම්රිය සාමාන්‍යධිකාරීවරයාද මෙම වර්ජන සදහා සහයෝගය දක්වා ඇත. ඔහුද සේවයෙන් ඉවත් කරනු.

:       0       73

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site