ලංකා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ජූලි 04 දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසර 06කට මහ බැංකු අධිපති ධුරයට පත් කෙරේ.
අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති මන්දිරයේ දී නන්දලාල් වීරසිංහ මහතා වෙත භාර දෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහපු හොඳම නිවුස් එක... ඉඩෝරයට පොද වැස්සක්...
නියම අධිපතියෙක්... දැනුයි ගෝඨාභය මහතා නිශ්ශංක නිසිතැනට දමන්නේ...
මෙයා දෙන ඒවා වලංගු නැහැ...