(ඉන්දිකා රාමනායක)
කොල්ලුපිටිය හා ගාලුමුවදොර නිර්පාක්ෂික විරෝධකාකරුවනට ඉකුත් 9 වැනි දා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
COMMENTS
පොලිසියේ ලාංඡනය වෙනස් කරමු කියලා ඊට පස්සේ පෙළපාලියක් යයිද..? මොකද ඒකෙ තියෙන්නේ "ඇතෙක් " නේ..?
නීතිපතිතුමා උපදෙස් දුන්නේ ප්‍රකාශ සටහන් කරගන්න නොවේ.., අත්අඩංගුවට ගන්න.