බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ රේඛා තරංගනී ෆොන්සේකා
රත්මලාන චකින්දාරාරාම පාරේ කර්නල්වරියකගේ නිවස ඉදිරිපිට දී ඇයගේ රියදුරු වන හමුදා කොප්‍රල්වරයකුට ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය කියයි.
එම කොප්‍රල්වරයා කර්නල්වරියගේ නිවස ඉදිරිපිට රැදී සිටියදී ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය කියයි.
තුවාල ලද කොප්‍රල්වරයා කලුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.