IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වාරියපොල රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

(රවින්ද්‍ර ප‍්‍රභාත් නෙත්තසිංහ)

වාරියපොල මාමුණුව ප‍්‍රදේශයේදී අද (30) සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි වාරියපොල පොලිසිය කියයි.

කුරුණෑගල දෙස සිට පාදෙණිය දෙසට ගමන් කරමින් තිබූ තෙල් බවුසරයක ඊට විරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු සහ එහි ඉදිරිපස අසුනේ ගමක් කළ කාන්තාවකි. මෙම පිරිස අඹන්පොල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

වෑන් රථයේ රියදුරු වාරියපොල රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි අතර  කාන්තාව වාරියපොලින් කුරුණෑගල ශික්ෂණ රෝහල කරා ගෙනයමින් සිටියදී මිය ගොස් ඇත.  



අදහස් (0)

වාරියපොල රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site