(අංජුල මහික වීරරත්න)
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) ටෝකියෝ නුවර නිපොන් බුඩොකාන් (Nippon Budokan) හි දී පූර් ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක් විය.
ජනාධිපතිවරයා මල් කළඹක් තැන්පත් කර ෂින්සෝ අබේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය. එම අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද එක් විය.

ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය ඇතුළු විදෙස් රාජ්‍ය නායකයෝ අවමංගල්‍ය උත්සවයට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙයාවත් අරන් යන්න. මෙයා නිසා රටට හොඳක් කරන්නත් බැහැ. තුවාලයක්...