IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


ඔන්ලයින් හරහා මැත්පැන් ගන්න අනුමැතිය

(රංජන් කස්තුරි)

අන්තර් ජාලය ඔස්සේ මත්පැන් ඇණවුම් කර නිවෙස්වලට බෙදාහැරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාතයංශයේ ඇනුමැතිය ලැබුණු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෝවිඩ් - 19 වයිරසය පාලනය කිරීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අවසරය ලැබුණු විගස අද (16) පස්වරුවේ සිට ඔන්ලයින් හරහා  මත්පැන් අලෙවි කිරීමේ හැකියාව ලැබෙන බව ද සුරාබදු  දෙපාර්තමේන්තුව කියය.
 



අදහස් (23)

ඔන්ලයින් හරහා මැත්පැන් ගන්න අනුමැතිය

gayan Wednesday, 16 June 2021 12:45 PM

සුපිරියි..!!! 

:       13       100

චාමර Wednesday, 16 June 2021 12:45 PM

අම්මෝ හිතට දැනෙන සතුට.... බොහෝම පින්....!!

:       13       143

Rohana Wednesday, 16 June 2021 12:52 PM

යාන්තම් ඇති. හරිම අමාරුවෙන් හිටියේ. ස්තුතියි සර්...!

:       32       81

Nuwan Wednesday, 16 June 2021 01:00 PM

පාසල් දරුවන් ඔන්ලයින් ඉගෙන ගන්න ගස්වල නගිනවා. ඒ දරුවන්ගේ තාත්තලාට හතරගාතෙන් වැටෙන්න බොන්න ගෙනත් දෙන්න පහසුකම් සපයනවා.

:       156       395

Game kolla Wednesday, 16 June 2021 01:16 PM

ඔන්න ඉතින් සර් යන්තං ඵකකින් පාස් වුණා...

:       13       418

fairoos Wednesday, 16 June 2021 01:18 PM

බලන්න කෘෂිකර්මය නගාසිටුවන්න සර් කොච්චර මහන්සි වෙනවද?

:       7       28

BamunuarachchiThursday, 17 June 2021 10:37 AM

මේ හාදයාගේ හිතේ රටේ තිබෙන්නේ කෘෂිකර්මය විතරයි කියලා...

:       0       0

Aran Alagesan Wednesday, 16 June 2021 01:51 PM

හොඳ පුවතක්...

:       6       4

Rihan Wednesday, 16 June 2021 01:52 PM

සම්බන්ධ වූ සියලුම නිලධාරීන්ට බොහොම පින්...

:       12       44

jayasekaraWednesday, 16 June 2021 02:58 PM

හම්මෝ මෙහෙමත් පින් අනුමොදන් කිරීමක්

:       1       8

විපරමා Wednesday, 16 June 2021 02:36 PM

මරුනේ... තව ඉස්සරහට මොනවගේ දේවල් වලට අනුමැතිය ලැබෙනවද කියලා ඉවසිල්ලක් නැතුවයි ඉන්නේ... සර්ගේ සෞභාග්‍යයේ දැක්ම දෝරේ ගලන්ඩ පටන් අරන්...,

:       12       44

Saliya Wednesday, 16 June 2021 02:39 PM

සුපිරියි...

:       5       26

Phillips Shirley Wednesday, 16 June 2021 02:55 PM

මේක නම් හොඳයි... කොහොමත් ඉපදුණොත් ඉතින් මැරෙනවනේ...

:       0       24

george Wednesday, 16 June 2021 02:55 PM

ඔය ජනතා හිතවාදී තීරණයක් ආණ්ඩුව ගත්තාමයි.

:       0       156

jagath Wednesday, 16 June 2021 03:01 PM

නැතතම් ඡන්ද කරන්න සල්ලි කොහෙන්ද

:       0       9

Raveendra Wednesday, 16 June 2021 03:10 PM

හතේ පොතට කුලප්පු වුණු අයට මේවා දැකලා මොනවා කියයිද දන්නේ නෑ.. කොහොමත් හිට්ලර් කෙනෙක්ව ඉල්ලුවේ මෙහෙම වෙනසක් ඕනෑ වෙලා වෙන්නට ඇති...

:       0       36

හිටපන් මචන් Wednesday, 16 June 2021 03:23 PM

එච්චරයි අඩුවකට තිබ්බේ. ලංකාවට තිබූ ලොකුම අඩුවක් සම්පූර්ණ කෙරේ. බොහොම පින්. මං අහන්නේ තැබෑරුම් කාරයෝ, රේන්ද කාරයෝ, එතනෝල් කාරයෝ, ගෘහ කර්මාන්ත කසිප්පු කාරයෝ, මහාපරිමාණයේ කුඩු ජාවාරම් කාරයෝ රජයේ බලවතුන් වෙලා ඉන්නවාය කියන එකේ මෙහෙම දෙයක්වත් කරගන්න බැරිනම් ඇති වැඩේ මොකද්ද? මේක මේ ටිකේ සිද්ධ වුණු අලකලංචි ගොඩේ කූටප්ප්‍රාප්තිය වෙන්න ඇති. මීටත් එහා වෙනත් නස්පැත්තියක් බුදුන් තුන් වතාවක් වැඩි රටකට සිද්ධ වෙන්න පුළුවනෑ. ඕකත් අර මොකද්දෝ එකක "දැක්ම" පොතේ තිබ්බද දන්නේ නෑ. කෝ මේ මහනායක, අනු නායක ස්වාමීන් වහන්සේලා? දැන්නම් සැතපුනා හොඳටම ඇති.

:       2       78

de silva Wednesday, 16 June 2021 03:27 PM

එහෙම නොකර නම් සර්ට පාර්ලිමේන්තුවේදී කඩේ යන එක එතනෝල් ජොනියා සම්පූර්ණයෙන්ම නවතලා දමනවා. එයාගේ අරක්කු විකුණාගන්න බැරුව දවසකට කෝටිගාණක් පාඩු විඳ විඳ කඩේයන්න එයා කොහෙත්ම කැමැති නැත.

:       0       5

mohomed agarapatana Wednesday, 16 June 2021 03:29 PM

මහ ලොකු සිංහලකම... ආණ්ඩුවෙන් පන්න ගන්නයි හදන්නේ. බුදුන්ගේ දර්ශනයට එහා ගිහින් ඔන්ලයින් මත්වතුර විකුණන්නත් ලැජ්ජයි.

:       127       134

අජිත් රණවීර Wednesday, 16 June 2021 03:50 PM

අපි විතරක් නෙමෙයි ,රජයත් දුප්පත් වෙල බොරුවට කියනවා ආන්ඩුවට සල්ලි තියෙනවා කියලා .

:       0       0

gunarathna Wednesday, 16 June 2021 04:48 PM

මොහොමඩ් කියන්නේ මුස්ලිම් කෙනෙක්.. මෙයාට බුදුන්ගේ ධර්මය මතක් වුණේ කොහොමද? මේ රටේ පාතාලයේ දෙකෙන් පංගුවක් ඉන්නේ මුස්ලිම් මිනිස්සු. පාස්කු ප්‍රහාරයේ සිය ගාණක් මැරුවේ කවුද? ඒ මිනිස්සුන්ට බුදුන්ගේ ධර්මය ගැන කිව්වා නම් මෙහෙම වෙන්නේ නැහැනේ..

:       3       0

Sri Lanka Wednesday, 16 June 2021 06:26 PM

ශ්‍රී ලංකා ආණ්ඩුව සහ කොරෝනා අරමුදල ලබපු ඒකාබද්ධ ජයක්... අපෙන් සුබපැතුම්... !!! 

:       0       0

kasun Wednesday, 16 June 2021 07:17 PM

මේකේ කිසි වැරැද්දක් මම දකින්නේ නැහැ. හැම මනුස්සයෙකුටම නීතිවිරෝධී නොවන තමන් කැමැති දෙයක් බොන්න කන්න අයිතිය තියෙනවානේ... අනික දැන් ඔය කොරෝනා හැදුණු අය මත්පැන් බීපු නිසා හැදුණු අය නෙමෙයිනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1037 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1073 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 414 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site