IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අත්තනගලු ඔ‍‍ය ආශ්‍රිතව ගංවතුර අවදානමක්


(ඩයනා උදයංගනී)
 
අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින නිසා ප්‍රදේශ කිහිපයකට අද (7) රාත්‍රියේදී ගං වතුර අවදානමක් මතුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
විශේෂයෙන් ගම්පහ - ජා ඇල මාර්ගය, කිරිඳිවිට - ගණේමුල්ල මාර්ගය, කිරිඳිවිට අවට ආදී ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවිය හැකි බව වාරිමාර්ග‍ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසීය.
 
අද රාත්‍රියේ තද වැසි ඇතිවුවහොත් මෙම ගංවතුර අවදානම තවත් ඉහළ යන බව ඔහු සඳහන් කළේය.



අදහස් (1)

අත්තනගලු ඔ‍‍ය ආශ්‍රිතව ගංවතුර අවදානමක්

සිසිල් සුදේශ් Tuesday, 08 September 2020 01:36 AM

කාලගුණේද? වාරිමාර්ගේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site