IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


නියෝමාල්-එමිල් යළි රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)


බන්ධනාගරයේ රඳවා සිටි රැදවියන් 31 දෙනකු  ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂි බන්ධනාගාරගත කර සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමා හේවා  සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස්  පරීක්ෂක නියෝමාල් රංගජීව යන දෙදෙනා ලබන 19 දක්වා රක්ෂිත බන්ධානාධගාර ගත  කිරීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.


එසේම මෙම සිද්ධියට අදාළව සිද්ධිය වු දින එනම්  2012.11.09  දින  වැලිකඩ බන්ධනාගාරයේ  වට ආරක්ෂාව  සම්බන්ධයෙන් 14 වැනි සේනාංකයේ  සේනාකාංධිපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගෙන්ද මෙම ඝාතන සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගත් බව   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.



අදහස් (2)

නියෝමාල්-එමිල් යළි රිමාන්ඩ්

Senarath Tuesday, 05 June 2018 09:25 AM

අද රටේ අපරාධකරුවන්ට සිත්සේ මිනී මරන්න පුළුවන්. ඒ ගැන කවුරුවත් උනන්දුවක් නැහැ. එත් හිරගෙදර දඩුවම් විදින අපරාධකරුවෝ, ආයුධ ගබඩාව කඩලා , ආයුධ අරගෙන කැරලිගහන කොට මැරුණම ඒ ගැන බොහොම දුක හිතිලා කොහොමවත් සම්බන්දයක් නැති නිලධාරියෙකුත් හිරේ යවන්න දගලනවා. මේ හදන්නේ අපරාධ කරුවන් තව තවත් උනන්දුකරලා රටේ ඉන්න අහිංසකයෝ මරවන්නද ?

:       0       3

කසුන් Tuesday, 05 June 2018 11:50 AM

ඔහොම යං, ඔහොම යං .......ඕවට පොලියත් එක්ක ගෙවන්නන වෙයි ඉදිරියේදී !!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 183 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 250 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1130 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site