IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථාවේ හිටපු සභාපතිට නඩු

(මනෝප්‍රිය ගුණසේකර)

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එස්.කේ.මහනාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතාට එරෙහිව අද (20) අල්ලස් කොමිසම කොළඹ විශේෂ මහාධිකරණ  අංක 1හි නඩු පවරනු ලැබීය.

කන්තලේ සීනි සමාගමට අයත් අබලි යකඩ සහ ගොඩනැගිලි ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුට ලබාදීම සඳහා රුපියල් කෝටි දෙකක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට ඔවුනට එරෙහිව නඩු පවරා ඇත.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව අදාළ අධි චෝදනා  පත්‍ර ඉදිරිපත් කර ඇති අතර විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24 ක් යටතේ නඩු පවරා ඇත.

පැමිණිල්ල සනාථ කිරිම සඳහා සාක්කිකරුවන් 46 දෙනෙකු සහ ලේඛන 41 ක්  ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබේ.



අදහස් (3)

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථාවේ හිටපු සභාපතිට නඩු

Bharatha Thursday, 20 June 2019 06:59 AM

දුෂිත හොර නිලධාරින්ට දෙන දඩුවම් ගැන අපි විමසිල්ලෙන් සිටිමු.

:       0       17

Nissanka Thursday, 20 June 2019 07:20 AM

පහුගිය ආණ්ඩුවේ හොරකම් වලට නඩු දාන්න මෙච්චර හදිස්සියක් නැත්තේ මොකද?

:       0       37

saliya Thursday, 20 June 2019 02:12 PM

ඉදිරියේදී බිහි වන අලුත් රජය යටතේ නඩුව පමා නොකර දැඩි දඬුවම් ලබා දෙනු නියතය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 358 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site