
(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ පාලනය වන (සිපෙට්කෝ) ඉන්ධන පිරවුම්හල් මත රජය පසුගිය ජූලි මස 1 වැනිදා සිට පනවා ඇති නව බද්ද පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ආදායමෙන් සියයට 45 ක බද්ධක් ගෙවීමට සිදුවුවහොත් සිය ව්‍යාපාරය කඩා වැටෙන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියෝ පවසති.
ඉන්ධන පිරවුම්හල්වලට දෙන කොමිස් මුදල අඩු කිරීම සම්බන්ධයෙන් පිරවුම්හල් හිමියන් අධිකරණ ක්‍රියාමාර්ග ගත් බවත් අදාල බද්ද සම්බන්ධයෙන් ද නීති උපදෙස් ගනිමින් සිටින බවත් ප්‍රධාන ඉන්ධන පිරවුම්හල් හිමියකු පැවසීය.
COMMENTS
ඉන්ධන මිලට හා ලැබෙන ප්‍රමාණයට බලපාන්නේ නැතිනම් ඕන කෙන්ගෙඩියක්.
අපි ඉක්මණින්ම එනවා...!
ථමන්ගෙ ඩෙ වට්ටල නොරටුන්ට විකුනන්න ඩගලන ඩගලිල්ලක්
ඇයි 45%ක්, ඒකත් 50%ම කරන්නකෝ IOCට අලුතින් දාන්න දුන්න ෂෙඩ් ගානට හරියන්න. Ranil කියන්නේ අසනීපෙන් දිව්වා කියන එකට නේද අප්පා........... අරගලයට ජය වේවා!!!!
Isn't applicable to IOC ? Due to cowardice or fear ?
නොරැට්ටෙක් නේද මේ සිංහල කියවන්න තටමන්නේ
ගජ මිතුරන්ට හොරා කන්න බදු සහන දීපු උන්දැලා ඒපාර මිනිස්සුන්ට තෙල් ටික ගහ ගන්න තියෙන ෂෙඩ් වලින් බදු ගහන්න පටන් අරන්. මුදැලාට නම් අමුම තමයි කැවිලා තියෙන්නේ.
රුසියාවෙන් අඩු මුදලට බොරතෙල් ගෙනෙන්නේ නැතිව කාලකන්නි වැඩ කරන්න එපා. චිචිගේ මල්ලිලා තවමත් රුසියන් තෙල් ගන්න එක වළක්වනවා කියන එකට කවුරුත් මීක් නැහැ. කාංචනගෙන් උත්තර ඕනේ
ඔව් ඔව්.. සිපෙට්කෝ එක බිමට සමතලා කරලා සපුගස්කන්දත් ට විකුණලා දාපන් රනිල්.නම විකුණසින්ංහනේ