(පුෂ්පකුමාර ජයරත්න)
රට තුළ පවතින ඉන්ධන හිඟයත් සමඟ මේවනවිට කුරුණෑගල නීති විරෝධීව පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 2000 දක්වා ඉහළට ගොස් ඇති බව වාර්තාවේ.
පවතින ඉන්ධන හිඟය ප්‍රයෝජනය ගනිමින් නීති විරෝධී ආකාරයට ඉන්ධන රැස් කර තබාගෙන සිටින පුද්ගලයන් මෙලෙස මිළ ඉහළ නංවා ඇති බව ජනතාව කියති.
වෙළදපොළ පවතින මිළට වඩා හතර ගුණයකින් පමණ වැඩිකර අසාධාරණ ලෙස එම පිරිස් මේ ආකාරයට ඉන්ධන අලෙවි කරන බවට ජනතාව චෝදනා කරති.
2025 නොවැම්බර් මස 17
123
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
975
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2584
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කුරුණෑගල කළුකඩේ පෙට්‍රල් ලීටරයක් 2000යි
Suranga Saturday, 02 July 2022 06:29 PM
නිදහස ලබා ගතවූ අවුරුදු 74 න් 52 ක්ම පාර්ලිමේන්තුවේ නොයෙක් තනතුරු දරා පසුව ජනාධිපති වෙලා නැවතත් පාර්ලිමේන්තුවේ සිටින මහින්ද මහත්තයා දැනට මන්ත්‍රී වෙලා ඉන්න දිස්ත්‍රික්කයේ වැඩවලින් උන්නැහේ කරන හා කරපු වැඩ ගැන පැහැදිලි වෙනවා...