(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වාද්දුව වෙරළ පාරේදී අද (7) යුක්රේන් ජාතික මවක් (40), දියණියක් (18) හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් රියැදුරු ඇතුළු සිව් දෙනාම තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
බරපතල තත්ත්වයේ පසු වූ මව හා දියණිය ඉන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
කලුතර සිට කොළඹ බලා දුම්රිය ගමන් කිරීමේදී ගොඩබිම සිට වෙරළ දෙසට මෝටර් රථය ගමන් කර ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රථය දුම්රියේ ගැටීමෙන් මීටර් 50ක් පමණ ඈතට ඇදී ගොස් පෙරළී ඇතැයි පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව භාරකරු නොසිටි බව මෝටර් රථ රියදුරු පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත.
2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වාද්දුවේ දුම්රිය අනතුරකින් යුක්රේන මව - දුව ඇතුළු 4 ක් රෝහලේ