
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන් ම පාතාල නායකයෙකු වන 'දෙමටගොඩ චමින්ද'ගේ සමීපතම ගෝලයෙකු රුපියල් ලක්ෂයකට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු සමග අද (10) කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය කියයි.
එම සැකකරු සමඟ මත්කුඩු ග්‍රෑම් 5ක් සහ ජංගම දුරකතන දෙකක් පොලිසිය බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd