ශ්රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
මේ වනවිට කොරෝනා ආසාදිතයන් 42 දෙනෙකු පූර්ව සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.
තවත් ආසාදිතයෝ 138දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිිති.
කොරෝනා යැයි සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල සිටින ගණන 228කි.
පුද්ගලයන් 6දෙනෙකු මිය ගොසිනි.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.