IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බන්ධනාගාර කොමසාරිස් පහර දුන්නැයි නියාමකවරයෙක් රෝහල්ගත වෙයි

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ) 

 

වැලිකඩ බන්ධනාගාරයේ මෙහෙයුම් කොමසාරිස්වරයා පහර දුන්නැයි පවසා බන්ධනාගාර නියාමකවරයකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.

කොමසාරිස්වරයාගේ නිවස අසල ගේට්ටුවේ ඊයේ (28) රාත්‍රියේ රාජකාරි කර ඇති මෙම නියාමකවරයා කොමසාරිස්වරයා  පැමිණෙන අවස්ථාවේදී නිදාගෙන සිට ඇති අතර ඒ සම්බන්ධයෙන් කොමසාරිස්වරයා ප්‍රශ්න කර ඇතැයි පොලිසිය කියයි.

නියාමකවරයා සන්තකයේ ජංගම දුරකථනයක් ද තිබී පොලිස් බාරයට ගෙන තිබේ. 

       



අදහස් (1)

බන්ධනාගාර කොමසාරිස් පහර දුන්නැයි නියාමකවරයෙක් රෝහල්ගත වෙයි

S T G Thursday, 30 July 2020 03:22 AM

නිදා ගත්තත් කොමාට එහෙම ගහන්න බැහැ. මමත් ඔය රස්සාව කළ කෙනෙක් විදිහට කියන්නේ... අර නියාමක අන්තිම අහිංසකයෙක් වෙන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 65 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site