
(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස හයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ අද (14) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (14) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියම කළේය.
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 21 වැනිදාය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
තවත් මෙගා ටෙලිනාටකයක් එසේ නිමා විය.තවත් අලුත් නාටකයකින් හමුවෙමු.
දැන් ඔබට සැපද ?සනීපද ?
දැන් සැපද ?
හැමදාම කිරිබත් කන්න හේතුවක් හදනවනේ. මෙහෙම ගියොත් කිරිබත් කාලා මැරිලා යන්නේ
සිංහ නාද බලු කෙඳිරිය. කොහොමද බය උන හැටි
කෝ මේ බමුණු උන්නැහේ ?කොහෙද හැංගිලා ඉන්නේ ?සර් තමයි හොඳටම කරන්නේ
ගී.එස්.ටී ප්ලස් වැඩේ වගේ
අයවැය ළඟ එනවා
අපේ පොලිස් භාර ඇමැති නැවතත් කුචීතයි
අලුත් පනත් හෝ සංශෝදන ළඟදී පාර්ලිමේන්තුවට එනවා වගේ.
ඔව්, මේ මහත්තයා වැරදි නෑ. අර මැරිච්ච ගෑනු ලමයිනුයි වැරදි.......
හෙන ගහනකොට එලියට දාන්න යකඩෙන් මේ දවස් ටිකේ වැඩක් නැහැ මොකද ඕක පරණ ක්‍රමයක් නිසා
ඇත්ත කවදා හෝ එළිවෙයි .බයියෝ ෆෝම් කරන්නද ගිහිල්ලා මේ ආණ්ඩුව ඔක්කොම අනාගෙන තියෙන්නේ
යේක අපි කොහොමත් දන්නවා ,සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා
චන්දෙ ලංවෙලා ආයේ ඇතුලට දාමු.එතකල් වැඩි උන ගෑස් එකේ කිරිබතක් උයමුද ?
සත්‍ය ජයගත්තා. ජාතිවාද ආණ්ඩුව කුචීත උනා
පාස්කු ප්‍රහාර නාටකයද එසේ නිමාවට පත් වූ වගයි .
ඔන්න තව දවස් කිහිපයකින් තෙල් මිලත් වැඩි කරලා සාලිවත් එළියේ දානවා
අපායෙ ලෝයර්ස්ලා නෑ.
පාස්කු ප්‍රහාරයේ සැබෑ වරදකරුවන් රට පාලනය කරනකොට බොරුවට ඇතුලට දාපු අය නිදහස් වෙනවා. පුන්නක්කු කන අයට ඔවා තේරෙන්නේ නෑ
පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන්ට මෙතුමාගෙන් උන සේවයට පෙරලා සැලකීම අප අගය කල යුතුයි. කෙලෙහි ගුණ සැලකීම සිංහලයින් තුල තිබෙන හොඳ ගුණාංගයක්. ඒ ගැන මුස්ලිම් ප්‍රජාව අවබෝධ කර ගත යුතුයි. කේ.පී, පිල්ලයාන්, කරුණා අම්මාන් වැනි මහත්වරු ඇතුළු ද්‍රවිඩ ජනතාව නම් දැනටමත් ඒගැන අවබෝධ කරගෙන හමාරයි.
ජාතිවාදී පදනමින් බලය ගන්න පොහොට්ටු කාරයො 2016 සිටම නොයෙක් කණ්ඩායම් හරහා (දැනට අතුරුදහන්) කැම්පේන් එකක් දියත් කලා. එහි උච්චතම අවස්ථාව තමා ඔවුන් විසින්ම කරන ලද පාස්කු ප්‍රහාරය. එහෙම කරන ගමන් රටේ මතයක් හැදුවා මුස්ලිම් දේශපාලකයො මේකට සම්බන්ධයි කියල. මේ ජාතිවාදී ආණ්ඩුවට එන විරෝධය වලක්වන්න තමයි බදුර්දීන් අත්අඩංගුවට ගත්තෙ. ඔවුන් දන්නව ඇත්තටම බෝම්බ ගැහුවෙ ඔවුන්මයි කියල. මේ නඩුවට කොහොමත් බදුර්දීන් පටලවන්න බැරි නිසා මිනිහව එලියට දැම්ම මොකද උසාවියේදි විත්තියෙන් ප්‍රශ්න අහනකොට ඔය ස්ටේජ්වල බයිල කාරයො නෙමෙයි උත්තර දෙන්නෙ. ඒකට උත්තර දෙන්නවෙන්නෙ ඔය නඩුව ගෙනියන පොලිස් කාරයන්ට. ඔවුන් දන්නව අතේ පැලවෙන පච ගහල නිකන් පරිප්පු කන්න වෙන බව. නැත්නම් ඔහොම එලියට දාන්නෙ නෑ මොනවහරි සාක්ෂි තිබුන නම්.
අරාබියෙන් ඩොලර් වත් දෙනවා කිවුවද ?
එය කළ යුතුයි!
රනිල් වික්‍රමසිංහ තමයි මේ ඇප ලැබීමට හේතුව
මේ ප්‍රතිචාර අනුව පැවතුණු ආණ්ඩුව ඇයි තොරතුරු ලැබිලත් එහෙම වෙන්න දුන්නේ...? දන්න කෙනෙක් පැහැදිලි කරන්න..
මේ හාදයා බොරුවට මාංචු දාලාවගේ පෙනෙන්න අත්දෙක ලං කරන්නේ එන්නේ අපේ කොල්ලෙක් අහපු නිසා මෙයා මාංචු නැතුව එනබව අහුඋනේ. හැමබයින්ට උදවූ කරන සිංහලයෝ ඉන්න නිසා හම්බ මර්දනය ටිකක් අමාරුයි. එත අපි හම්බ වර්ජනය දිගටම කරනවා. මගේ කෙනෙක් පුච්චලා මරුවානම් මෙයත් මෙලහකට කන්‍යාවෝ 72 එක්ක සැප විඳිනවා.