අධිකරණ නියෝගය නොතකමින් කොළඹ ලිප්ටන් වටරවුමේ අට්ටාලයක් ඉදිකර සත්‍යග්‍රහයක නිරතව සිටි සරසවි සිසුන් 13 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
අදාළ අට්ටාලය එම ස්ථානයෙන් ඉවත් කිරීමට අද(23) පස්වරු පොලිසිය ක්‍රියා කළ අතර සිසුන් පළවා හැරීමට ජල ප්‍රහාර ද එල්ල කෙරිණි.
COMMENTS
රටේ නීතියයට අවනත නොවන මේ හැමකෙනාගේම (අ)ශිෂ්‍ය බවය තහනම් කල යුතුය. මේ අය සිටින තෙක් ඊලග පරම්පරාව නොමග යාම වැළක්විය නොහැක.
ඉක්මණින් නඩු අසා දැඩි දඬුවම් දෙන්න? මේ රටට විනයක් ඕනෑ.
රටේ කව්රුත් මේ ප්‍රශ්නය විසදීමට උනන්දු වන්නේ නැත. බලධාරින් 2020 වනතුරු අපේ බලය දියාරු කල නොහැක කියමින් තමන්ගේ බඩ වඩා ගනිමින් සිටී.