
(ජයන්ත සමරකෝන්)
රස පරීක්ෂක වාර්තාවක් වෙනස් කර දෙන බවට රැඳවියෙකුගෙන් රුපියල් ලක්ෂ 9ක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරයේ නියාමකවරියගේ සේවය අත්හිටුවා ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයෙන් පසු එම නියාමකවරියගේ සේවය අත්හිටුවා වැඩිපුර පරීක්ෂණ පවත්වාගෙන යන බවද පැවසේ.
වසර 22කට ආසන්න සේවා සේවා කාලයක් සහිත මෙම නියාමකවරිය රැඳවියකුගේ රස පරීක්ෂණ වාර්තාවක් වෙනස් කර දෙන බවට පවසා රුපියල් ලක්ෂ 9ක් ලබාගෙන ඇති බවට එම රැඳවියා විසින් පැමිණිලි කරන ලදී. ඒ අනුව මෙම විනය පරීක්ෂණය පැවැත්වෙන බවද වාර්තා වේ.
2025 නොවැම්බර් මස 04
388
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2170
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රැඳවියකුගෙන් අල්ලස් ගත් නියාමකවරියගේ වැඩ තහනම්