IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ප්‍රභාකරන්ගේ ඡායාරුප ෆේස් බුක් හරහා බෙදාහැරීමට උත්සාහ කළ තරුණයෙක් අත්අඩංගුවට

(තුසිත කුමාර ද සිල්වා)

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ ඡායාරුප මුහුණු පොත ඔස්සේ බෙදාහැරීමට උත්සාහ කළ තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට හොරණ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සමත්වූහ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වව්නියාව මරවන්කුලම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් බව පොලිසිය කියයි.

හොරණ පිහිටි කර්මාන්ත ශාලාවකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ ජංගම දුරකතනයද පොලිස් භාරයට ගෙන තිබේ.

 

 



අදහස් (2)

ප්‍රභාකරන්ගේ ඡායාරුප ෆේස් බුක් හරහා බෙදාහැරීමට උත්සාහ කළ තරුණයෙක් අත්අඩංගුවට

සරදියෙල් Sunday, 01 December 2019 04:43 PM

වෙනස තවමත් නොවැටහේ නම් ළඟම සිටින මනෝ වෛද්‍යවරයා හමුවීම වඩත් සුදුසුයි...

:       0       111

BamunuarachchiMonday, 02 December 2019 02:17 AM

යාපනේ ඉඳන් කෙරුවානම් අපිටත් හිතන්න පුළුවන්. මේක කරලා තිබෙන්නේ සිංහල පළාතේ ඉන්දලානේ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site