බිමල් ශ්‍යාමන් ජයසිංහ
කදාන වැලිගම්පිටියේ දී මෝටර් රථයකින් පැමිණි කාන්තාවකට තවත් මෝටර් රථයකින් පැමිණි පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් එම කාන්තාව තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd