(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ පිස්සන් වගේ වැඩ කරන්නට එපා යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද පැවසීය.
පාර්ලිමේන්තුවේ පිස්සන් වගේ හැසිරුනොත් සභාව නතර කර දමා යන බවද කතානායක වරයා පැවසීය.
පාර්ලිමේන්තු මූලික වැඩ ඇරඹීමට පෙර මන්ත්‍රීවරුන් මුලසුනේ අණ නොතකමින් අදහස් පළ කිරීමට පටන් ගැනීම නිසා කතානායක වරයා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොම්මර එකේ පිස්සන් කියලා රට වැසියෝ දන්නේ එතකොට... නැතිනම් වෙන කවුද?
ඔවා දෙනු පරහට... තමා සම්මතේ පිහිටා සිට... එතන ඉන්න අය පිස්සන් වගේ හැසිරෙනවා නම් මෙයා තමයි පිස්සන්ගේ ලොක්කා.. අවුරුදු දෙකහමාරක් මොනවද කළේ? පොහොට්ටුවේ අයට කඩේ ගිය එක හැරුණුකොට..
දැන්ද දන්නේ? ඕක එහෙම තැනක්, ආර්ථිකය කඩාවැටෙන්න ගොඩක් ඉස්සර ඉඳලා අපි දන්නවා. ඔය පුටුවේ වාඩිවෙන්න පෙර තමනුත් කාලා කී දේවල්වල ප්‍රතිඵල තමයි ඔය..
හොඳයි, ලොකු උන්නැහේ බොහොම ස්තුතියි ඉඳගන්න... අහවලාට අවස්ථාව දී කතා කරන්න. බොහොම ස්තුතියි..!
ඉන්න ඔක්කොම පිස්සොනේ... ඉතින් වෙන මොනවා කරන්නද?
සමහර වෙලාවට හිනායන්නේ කියපු දේට නෙමෙයි කියපු කෙනා දැක්කාම....!
ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පිස්සොත් එක්ක වැඩ කරලා රටට වෙලා තියෙන නස්පැත්තිය පේන්නේ නැද්ද?
පිස්සන් කවුද කියලා අඳුනන්න පුළුවන් පාර්ලිමේන්තුවේ කෙරෙන වැඩ දිහා බැලුවා නම්...!