IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


‘‘සමාජ මාධ්‍ය පාලනය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට නොගැලපේ‘‘

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

නීති දමා සමාජ මාධ්‍ය  කිසිම දවසක පාලනය කල නොහැකි දෙයක් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

සමාජ මාධ්‍ය මෙන්ම මාධ්‍ය ද මෙසේ නීති දමා පාලනය කිරීමට නොහැකි බවත් අඩුමතරමින්වත් ඒවා නියාමනය කිරීමට ද නොහැකි බවත් මහින්ද දේශප්‍රිය මහතා කීය

කිසිම වෙලාවක මාධ්‍ය හෝ කතිකාවත් භාෂණයේ නිදහස නීති දාලා පාලනය කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. නියාමනය කියන එකවත් කරන්න බැරි දෙයක්. කරන්න පූලුවන් සාකච්චාවෙන්, සම්මුතියෙන් එකගතාවයෙන් නරක දේවල් නොකර හොද එක කරන්න. නමුත් මේ නීතිවලින් මුකුත් කරන්න හදනවා නම් තමන් විවේචනය කරන එක ජනතාවගේ අදහස් හෙළිදරව් කරන එක මහජනයාගේ හඩ යටපත් කරන්න මෙවැනි නීති පැනවීම විධිමත් සාකච්චාවක් නැතිව කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ගැලපෙන දෙයක් නම් නොවේ.

 



අදහස් (4)

‘‘සමාජ මාධ්‍ය පාලනය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට නොගැලපේ‘‘

මැක්ස් Tuesday, 03 October 2023 01:27 PM

ගෙවල් දොරවල් ගිනි තියන්න උපදෙස් දෙන්න, මිනීමරුවන් එක් රැස් කරන්න උල් පන්දම් දුන් කෙනෙක් විදියට ඔබතුමා කොහොමත් සමාජ මාධ්‍ය නියාමනයට අකමැති වෙන්න ඕන.

:       0       0

U I Jayasinghe Tuesday, 03 October 2023 02:01 PM

ඵින් ගොනා

:       0       0

Rata Perata Tuesday, 03 October 2023 05:07 PM

මේක ඕනෑම කෙනෙක්ට තේරෙනවා දුර්වල රනිල් සහ අපත පොහොට්ටුවෝ ටික ඇරෙන්න

:       0       0

Bamunuarachchi Wednesday, 04 October 2023 05:42 PM

නිකන් යනවා හලෝ... ජෙප්පෝ තුවක්කුවෙන් කළදේම තමයි... හැබැයි ඊට අඩුවෙන් රජය පනතකින් කරන්නේ. පනතට විරුද්ධ වෙන අයට කියන්න කියන්නකෝ... අපි බලයට ආව ගමන් මේ පනත අහෝසි කරනවා කියලා. කව්රුත් කියන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30568 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12565 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10908 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 795 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 889 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site