(යොහාන් භාසුර)
පෙට්‍රල් සහ බොරතෙල් මෙට්‍රික්ටොන් 40000 ක් ලබන සදුදා (9) ගොඩබෑමට නියමිත බවත් ඔටෝ ඩීසල් මෙට්‍රික්ටොන් 4000 ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 2500 ක් සාමාන්‍යයෙන් මේ වන විට සපයන බවත් බලශක්ති අමාත්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තෙක් විදුලිබල නිෂ්පාදනය සඳහා ද ඉන්ධන නිකුත් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් උපයන රටක් වෙලත් එංගලන්තයේ තෙල් ලීටරයක් රු 750 කි... ඒ වුණාට ලංකාවෙ ණයට තෙල් අරගෙන තෙල් දෙන මුදල සසඳලා බලන්න! ඒකනේ ඇවිදින දෙපාවලට වඩා රෝද හතරේ ඒවා පාරේ යන්නේ..! තෙල් බද්ද වැඩි කළානම් සද්ද අඩුවේ!
අන්තිම නැව..! ඊට පස්සේ..?