IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ෆේස් බුක් විරෝධියෝ බොරු පැමිණිලි ගොතති

අන්තර්ජාල සිදුවීම්  සම්බන්ධ පැමිණිලි  එක්දහස් තුන්සීයක්  ජනවාරි  මාසයේ  සිට ජුලි මාසයේ 31 දා දක්වා  ලැබී  තිබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර  සංසදයේ  ආරක්ෂක  ඉංජිනේරු රොෂාන්  චන්ද්‍රගුප්ත මහතා  පැවසීය.

මෙයින් බොහෝමයක් පැමිණිලි ව්‍යාජ  අතර  බොහෝමයක්  පැමිණිලි ව්‍යාජ ලෙස සකස් කරන ලද ෆේස්බුක් ගිණුම් පිළිබද ඒවා බවත් හෙතම සඳහන් කළේය.

 



අදහස් (0)

ෆේස් බුක් විරෝධියෝ බොරු පැමිණිලි ගොතති

වරුණ Wednesday, 27 August 2014 11:47 PM

මෙය හොඳ දේකට යොදාගන්නවා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

drey Mahatelge Dias Wednesday, 27 August 2014 12:32 PM

වැරදි වැඩ කරන මිනිසුන් තමන්ගේ වැරදි වහගන්න පැමිණිලි ගොනු කරන්න පුලුවන් ඒනිසා ඒ පැමිණිලිකරුවන් ගෑන විශේෂයෙන් සොයා බැලිය යුතුයි.මූණුපොතේ කාටත් නිදහස් අදහස් ප්‍රකාශ කලහැකි තැනක්. එය සමජ විරෝධි වැඩවලට යොදාගන්න අයට දඩුවම් කලයුතුයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site