නාය යෑමෙන් අවතැන් වී බණ්ඩාරවෙල අයිස්ලැබි දෙමළ විද්‍යාලයයේ අවතැන් වුවන්ගේ කඳවුරේ නැවතී සිටින 150 ක් පමණ වැසියනට මුල්ලේරියාව අනුර එස් ලියනගේ ටාගට් නිවුස් ෆේස් බුක් සාමාජික එකමුතුව වියලි ආහාර,ඇඳුම් පැළැඳුම් පිරිනැමීය.
ශෙරෝන් ලියනගේ ,චරිත් ලංකා එන්ටර්ප්‍රයිසස් අධිපති චරිත් හා සෙව්වන්දි ලියනගේ,මිහිදු ෆොන්සේකා ,රුවන් චාමර ගජසිංහ ද මේ සත්කාරයට අතහිත දුන්හ.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ෆේස් බුක් මිතුරෝ දුකේදී පිහිට වෙති
සමන් Wednesday, 26 November 2014 09:19 AM
මොහු දැනට දේශපාලනයේ නිරත වන හෝ ඉදිරියේදී දේශපාලනයට එන්න උත්සාහ කරන හෝ කෙනෙක් විය නොහැකිද? (ර)
සමන් සිගේරා Tuesday, 25 November 2014 02:14 PM
බෝඩ් ගසාගෙන කරන අය තමයි ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ. (ර)
කුමාරි Wednesday, 26 November 2014 03:05 AM
වැරදි ආකාරයට ෆේස් බුක් පරිහරණය කරන සැමට ලොකු පාඩමක්. විශේෂයෙන් පාසල් සිසුන්ට. (නදී)
කාලිංග Tuesday, 25 November 2014 02:51 PM
ඔබ කල සත්කාර්ය මහගු පින්කමකි. ඔබ සැමට නිරෝගී බල සම්පත් ලැබේවා.! (ර)
පියුමි උදේශීකා Tuesday, 25 November 2014 02:52 PM
ඉදිරියේදීත් මෙවැනි උපකාර කිරීමට ධෛර්ය ලැබේවායී ප්‍රාර්ථනා කරමු. (ර)
ලංකා Tuesday, 25 November 2014 02:54 PM
මේ සමාජ සත්කාරය කරපු හැම දෙනාටම පින්. අවාසනාව කියන්නේ මෙවන් හොද දෙයක් කරපු ඔබලා ගැන කිසිම් කොමෙන්ට් එකක් දාල නැහැ. මොනවා හරි ෆේස්බුක් වලින් නරකක් උනා නම් කියවන්න ඕනෑතරම් අය ඉන්නවා. නොමිනිසුන් අතරේ මිනිසුන් සිටින බව මතක තබා ගනිමු. ඔබලාට තෙරුවන් සරණයි. (ර)
ඉන්දික ගාලේවත්ත Tuesday, 25 November 2014 03:10 PM
යහපත් මාධ්‍ය භාවිතය ගැන සෑබෑ උදාහරණයක් පෙන්වාදීම ගැන ලංකාදීපයට තුති. (ර)
රොබින් Wednesday, 26 November 2014 04:02 AM
මගේ උණුසුම් සුභ පැතුම් .(අ)
ශ්‍රියානි Tuesday, 25 November 2014 03:37 PM
අසරණ අයට සරණක් වුණ ඔබලාට ගොඩාක් පින් ! (අ)
සම්පත් දික්කුඹුර Wednesday, 26 November 2014 04:24 AM
තනතුරු නම්බු නාම නැතිව සමාජයට හොදක් කරන්න දක්ෂයෙක් (නදී)
ඉන්දු අම්බලන්ගොඩ Tuesday, 25 November 2014 04:14 PM
විපතේදී සරණවූ මිතුරණි, ඔබට පිං සිදුවේවා. මේවා තමයි මූනු පොතේන් සිදුවන හොඳ දේ. නැවතත් ඔබ සියලු දෙනාට යහපතක්ම වේවා......!(හේ)
ගයාන් Tuesday, 25 November 2014 04:16 PM
සැබෑ අසරණයන් හඳුනාගෙන පිහිටබ වන්න. (ස)
විමන්සා Tuesday, 25 November 2014 04:19 PM
ඔබ සියළු දෙනා සිදුකල මෙහෙය ඉතාමත් අගය කරමි. ඔබට ජය.. (ස)
පද්මිණී Wednesday, 26 November 2014 05:39 AM
බෝඩ් එකේ තියෙන්නේ සමාජ සත්කාරය කියල. ඡන්දෙ ඉල්ලලා නෙවේ. ඔබලාට බොහෝ පින්! (ස)
ප්‍රියානි වීරකෝන් Wednesday, 26 November 2014 06:49 AM
හොඳ දෙයක් දැකීමත් සතුටක් (දී)