බන්ධනාගාරගතව සිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට අවශ්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා අද කොළඹ නවලෝක රෝහලට යා යුතුව තිබුණත් බන්ධනාගාරය එය පැහැර හැර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවැසීය. වැලිකඩ බන්ධනාගාරයට ගොස් ෆොන්සේකා මහතාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව ඔහු මාධ්‍යවේදීන්ට මේ බව පැවසීය. ඔහු සමග එහි ගිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී දොස්තර ජයලත් ජයවර්ධන පැවසුයේ ෆොන්සේකාගේ සිර දඬුවම ගැන පාප්තුමන් වෙතද විශේෂ වාර්තාවක් බාරදී ඇති බවයි.
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2285
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ෆොන්සේකාට ප‍්‍රතිකාර වරදී
අශීන් Thursday, 24 November 2011 07:46 AM
දැන් එතුමා නිදහස් කළ යුතු කාලයයි.
tj Thursday, 24 November 2011 08:45 AM
කියන අයම තමයි අමාරුවෙ දැම්මෙ
හසිත Monday, 28 November 2011 04:25 PM
රනිල් දැන් හිටිය ඇති. ඕක දාල ගෙදර යන්න
kkk Thursday, 24 November 2011 12:24 PM
ප්‍රජාතන්ත්‍රවාදයක් අද ලංකාවේ දකින්න නෑ.
මංගල Thursday, 24 November 2011 02:57 PM
පොන්සේකා මහත්තයව අමාරුවෙ දැම්ම අය තමයි මේ.
අංජානා Thursday, 24 November 2011 05:08 PM
ජයලත් මන්ත්‍රීතුමා දැන් ආශ්‍රය කරන්නේ පාප් තුමා වගේ අය. අනේ පවු අහිංසක නායකතුමාට කාගෙ පිහිටද?