IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ළමා රෝහලට ආධාර දෙන සුවසර සැප්තැම්බර් 23

ඩෙංගු රෝගය වැළඳී බොරැල්ලේ ළමා රෝහලේ ප‍්‍රතිකාර ලබන දරුවන්ගේ සුවසෙතට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමට අරමුදලක් පිහිටැවීමේ අරමුණින් ”සුවසර ගී මියැසි” සංගීත ප‍්‍රසංගය සැප්තැම්බර් (23) සවස 6ට කොළඹ 07 මියුසියස් විද්‍යාල නව ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ. වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, නිරෝෂා විරාජිනී, අමල් පෙරේරා මෙහි ගී ගයති. රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙයි.



අදහස් (0)

ළමා රෝහලට ආධාර දෙන සුවසර සැප්තැම්බර් 23

අමිල කටුනායක Thursday, 23 August 2012 02:32 PM

හොද ප්‍රයත්නයක්. මෙය රට පුරාම පතුරවමු. (නි)

:       0       0

ගාමිණි Friday, 24 August 2012 06:38 PM

මේ වගේ හොඳ වැඩ කලොත් ඔබලා තව තවත් බැබලෙවී දිලෙන තරු අතර ගායනයෙන් බබලුනාටත් වඩා (අ)

:       0       0

ඉක්රාම් Friday, 24 August 2012 12:35 PM

අපේ ගායකයෝ කරන හොඳ වැඩක් .හැමෝම ආදර්ශයට ගන්න ඕන... (ස)

:       0       0

වරුණ Thursday, 23 August 2012 04:09 PM

කෝ අපේ අර ගායකයෝ ටික? (නි)

:       0       0

කුමාර Thursday, 23 August 2012 05:00 PM

ලස්සන පෝස්ටරයක්. (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Thursday, 23 August 2012 05:55 PM

ලංකාවේ ගායකයන් මහජන සේවයක් කරන්නේ කොතැනද, එතැන සුනිල් එදිරිසිංහ මහතා සිටී. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site