IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හොර ලයිසන් හැදූ තුනක් මාට්ටු

(ගයාන් සූරිය ආරච්චි)

කූට ලේඛන සකස් කරමින් රියැදුරු බලපත්‍ර සහ වාහන ලියාපදිංචි පොත් ව්‍යාජව සකස් කර ජාවාරම් කළ වේරහැර ප්‍රදේශයේ වියදුරු පාසලක් පවත්වාගෙන යන පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් පොළොන්නරුව කොට්ඨාස  අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මනම්පිටිය, වේරහැර, නාරාහේන්පිට ප්‍රදේශවල පදිංචි 39 ත් 60 වියේ පසුවන තිදෙනකු බව පොලිසිය කියයි.

සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර කාඩ්පත් 22 ක්, ජංගම දුරකථන හයක්, පරිගණක යන්ත්‍රයක් ඇතුළු ලේඛන රැසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 



අදහස් (1)

හොර ලයිසන් හැදූ තුනක් මාට්ටු

Sediris Saturday, 11 January 2025 12:05 PM

මේ මාලිමාවේ සෙට් එක හොර ආචාර්ය උපාධි සහතික ගහගෙන ගමේ ගොඩයෝ ටික අන්දවපු සෙන්ටර් එක වෙන්ටැති. මදෑ හොරු අල්ලන්න කියලා ආපු සෙට් එක... අන්තිමට බැලින්නම් කම්බ හොරු. ඔවුන් කප්පම් ගන්නේ එළිපිට...

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site