
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජූලිගේ)
හෙට පාර්ලිමේන්තුව රාත්‍රී නවය තෙක් පැවැත්වීමට මීට සුළු මොහොතකට පෙර පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට ප.ව 5.30 සිට ප.ව 9.30 දක්වා පැවැත්වීමට එහිදී තීරණය කෙරිණි.
කථානායක අශෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයෝ පාර්ලිමේන්තුවේදී රැස්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මෝඩ විපක්ෂයට මොනවද ඒ ගැන කතා කරන්න තියෙන්නේ, ඉතිහාසයේ කිසිම දවසක නොවු ආකාරයට සහන සේවා වැඩ කටයුතු සිදු උනා.
පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කියන්නේ රාජ්‍ය සේවකයින්, ඒ අයටත් සාමාන්‍ය පැය 8ට වඩා වැඩ කරාට ප්‍රශ්නයක් නෑ. නැතුව ඉස්සර වගේ රජවරුන්වත්, රදළයින්වත් නෙමෙයි.
අරවින්ද කියමුකො බලන්න මෙතෙක් කරපු එක වැඩක්. සහන සේවෙ කාටද දන්නෙ නෑ උනේ. අර පොල් 200යි, හාල් නෑ, තෙල් මිල රුපියල් 2කින් අඩු කරලා 5කින් වැඩි කරලා, බිත්තර 50 කරලා, නිධන් හාරලා, තනියම දොර ඇරගෙන කරපු සේවෙ නම් ඉතින් නැතත් කමක් නෑ.