IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා යෑමෙන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 450 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා වේ.

‘වෝකි-ටෝකි’ පුපුරා යෑමට පටන් ගත්තේ, හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට භාවිත කරන ‘පේජර්’ යන්ත්‍ර පුපුරා යෑමෙන් පැය කීපයකට පසුවය. 

එම ‘පේජර්’ යන්ත්‍ර පුපුරා යෑමෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. කුඩා දරුවන් දෙදෙනකු ද ඒ අතර සිටින බව වාර්තා වේ. ‘පේජර්’ යන්ත්‍ර පුපුරා යෑමෙන් තුවාල ලැබූ ගණන 3,000 ක් බව ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය කියයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (7)

හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි

Asela Thursday, 19 September 2024 05:55 AM

මේ සැරේ නම් හිස්බුල්ල කාරයොන්ට තුන්බිය දැනිල ඇත්තේ , දැන් තුවක්කුවක් වත් අල්ලන් බය ඇති

:       0       23

බකල ජයා Thursday, 19 September 2024 07:36 AM

ඔක්තෝබර් 07, කන්ඩ පුළුවන් තරමට බෙදාගත්තනම් මේ නිව්ස් නොකියව ඉන්න තිබුන.

:       0       15

සෙනෙවිරත්න Thursday, 19 September 2024 08:51 AM

මෙන්න තාක්ෂණය , අපේ සමහර අය නොමිනේශන් දෙන්නත් සුභ දිශාව බලනව.

:       1       59

NimalThursday, 19 September 2024 12:07 PM

ඔය කියන්නේ ,පොඩි ළමයි මරණ තාක්ෂනයද ?

:       27       6

චන්දිම Thursday, 19 September 2024 11:48 AM

ඇතුලේ තියෙන ලිතියම් බැටරියනේ ඔය පුපුරවන්නේ. ඒ හින්දා ඉස්සරහට ඔය බැටරි දාන ජංගම දුරකථන පාවිච්චියත් මහා ප්‍රශ්නයක් වේවි.

:       12       5

බෝම්බ ධර්මේThursday, 19 September 2024 04:01 PM

බෝම්බ විශේෂඥයො කියන්නෙ නම් මේ උපකරණ ඒ සංවිධානෙට හම්බවෙන්න කලින්, මිලිටරි ග්‍රේඩ් පිපිරුම් ද්‍රව්‍ය 20g විතර දාල, කෙටි පණිවිඩයකින් ක්‍රියාත්මක වෙන්න හදල තියෙනව කියල. ඔන්න මං එහෙම කිවිවයි කියල කියන්න එපා.

:       0       11

Insith Mahinsa Rajapakse Thursday, 19 September 2024 12:16 PM

වෝකි ටෝකි නෙමෙයි. පේජර් සම්පුර්ණයෙන් වෙනස් උපකරනයක්.

:       6       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site