‘අපට මහින්ද රාජපක්ෂ ජනපතිත් එක්ක ගැටුමක් නැහැ. අපි සටන් කරන්නේ සාධාරණත්වය වෙනුවෙන්. දැන් කුඩු ජාවාරම් කාරයෝ රට පාලනය කරනවා. අපි මතක් කරන්න කැමතියි සියලු දෙනාටම පොඩි ටික දෙනකුට පුළුවන් ලොකු වෙනසක් කරන්න. ‘ යැයි ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
රතන හිමියන් එලෙස පැවසුවේ දැන් කොළඹ දී පැවැත්වෙන ‘ජාතික හමුව‘ වැඩසටහන අමතමිනි.
ජාතික හෙළ උරුමයේ පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල සහ නිශාන්ත වර්ණසිංහ මහත්වරුද මාධ්‍ය හමුව ඇමතූහ.
‘රනිල් වික්‍රමසිංහ හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉහළින් තියන්න අපට අවශ්‍යතාවක් නැහැ‘ යැයි උදය ගම්මන්පිල මහතා කීවේය.
‘ජාවාරම්කරුවන් කිහිප දෙනකු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව ප්‍රාණ ඇපයට ගෙන සිටිනවා. පාර්ලිමේන්තුවට එකතු වුණු කැසිනෝ හිමිකරුවන් බලහත් වෙලා. අද රට බංකොලොත් වෙලා. අපේ යෝජනා ජනාධිපති සහයෝගය දුන්නා. ඒ නිසා ජනාධිපතිට සහාය දෙන්නේ නෑ. පොදු අපේකෂකයා අපේ යෝජනාවලට යහපත් ප්‍රතිචාරයක් දක්වයි කියා අපි බලාපොරොත්තු වෙනවා‘ යැයි හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හෙළ උරුමය